skip to main
|
skip to sidebar
දසුන්ගේ ඇස ගැටුනු සොදුරු දසුන්.......
Home
main page
About
the author
Contact us
say hello
Subscribe to RSS
keep updated!
Sunday, January 31, 2010
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති...
''බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ''
ජායාරූපය - කන්දේ විහාරයේදි.....
Thursday, January 21, 2010
නුඹේ තනියට...
මම විතරමයි
නුඹේ තනියට
නුඹේ ලෝකෙට
පොඩ්ඩක්වත්
එලිය වෙන්නට
ලගින් ඉන්නේ
හැමදාම
නොවෙනස්ව....
Tuesday, January 19, 2010
සොබා දහම පුදුමාකාරයි...
සොබා දහම පුදුමාකාරයි.ගස් කොළන්,ඇළ දොළ,සතා සිව්පාවා පවා නිර්මාණය වෙලා තියෙන්නේ පුදුමාකාර විදිහකට.මේ ගහ සම්පුර්ණයෙන්ම ජලයෙන් පිරුනු වැවක් මැදයි තිබුනේ.වැව හිදිලා නිසා හොදින් පේනවා.වැව ජලයත් සමග ගහේ කද කොයිතරම් පොරබදිනවද කියලා හිතලා බලන්න වෙලා තියන දෙයින්.
Tuesday, January 12, 2010
හිතට අමුත්තක් දැනුනු වෙලාවට...
හිතට අමුත්තක් දැනුනු බොහෝ වෙලාවට මම යන්නේ අපේ ගමේ පන්සලට.මට කෑ ගහලා අඩන්න ඕනේ උනොත් මම යන්නේ පංසලට.මගේ හිතේ තිබුනු ප්රශ්න,හිතේ තිබ්බ දුක, මගේ ඇසින් වැටුනු කදුලු බින්දු කොයිතරම්ද කියලා කියන්න පුලුවන්නම් මේ ශාන්ත පරිසරය ඒ ගැන කෑගහලා කියයි.....
Thursday, January 7, 2010
සුන්දරත්වය අසීමිතයි...
වෙනස්,කාලාත්මක කෝණයකින් ජායාරූපයක් ගනිත්දී කොයිතරම්නම් කලාත්මක වෙනවද.
මේ මොකද්ද කියලා එක් වරම සිතාගන්නත් අපහසුයි මේ බීලා ඉතුරු උන තේ වීදුරුවක් උඩින් දැක්ක කලාත්මක දර්ශනයක්.
Wednesday, January 6, 2010
පුංචි සුන්දරී...
පුංචි සුන්දරී
පිපිලා නුඹ
මගේ හද
ගොමුවේ
විකසිත කර
ආදර හිත්මල
ජීවිතේ පුරා...
Tuesday, January 5, 2010
නුඹ දුරක යන්න ගිහින්...
නුඹ දුරක යන්න ගිහින්
නුඹ ගිය මග දිගේ
මම එනවා
නුඹවම හොයාගෙන
ඒ මම නුඹට
හුගාක් ආදරේ හින්දා
Monday, January 4, 2010
මරණය සුන්දරයි...
වෙලාවකට
ජීවිතේ දුක
වෙලාවකට
ජීවිතේට සතුට
හැමදේකටම වඩා
සිතෙනවා මට
සුන්දරයි මරණය
Newer Posts
Older Posts
Home
ඇස්...
''ඇස් ඇත්තේ සොදුරුවූ දේ දකින්නටත්
අවංකවම කදුළු හෙලන්නටත්ය''
සොදුරු ඇස්...
දසුන් පෙළගැස්ම...
►
2013
(1)
►
February
(1)
►
2012
(2)
►
November
(2)
►
2011
(13)
►
October
(1)
►
September
(2)
►
June
(2)
►
May
(3)
►
February
(2)
►
January
(3)
▼
2010
(45)
►
November
(4)
►
September
(3)
►
August
(1)
►
July
(2)
►
May
(4)
►
April
(4)
►
March
(10)
►
February
(9)
▼
January
(8)
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති...
නුඹේ තනියට...
සොබා දහම පුදුමාකාරයි...
හිතට අමුත්තක් දැනුනු වෙලාවට...
සුන්දරත්වය අසීමිතයි...
පුංචි සුන්දරී...
නුඹ දුරක යන්න ගිහින්...
මරණය සුන්දරයි...
►
2009
(22)
►
December
(10)
►
November
(12)
මම...
Dasun Wanaguru
View my complete profile
වෙන් ඇස්...
ආගමික
(11)
කලාත්මක
(58)
පුද්ගල
(20)
සොබා
(41)