Thursday, December 17, 2009

අද සහ හෙට...

අද ඔහොම ලස්සනට බැබලුනාට
හැමෝම නුඹ දිහා සෙහෙහසින් බැලුවාට
හෙට මම වගේම නුඹත් වැහැරුනාම
කාටවත් වැඩක් නැහැ නුඹ මැරුනාම

7 comments:

වැප් said...

සියල්ල වෙනස් වන සුලුය !

Dasun Wanaguru said...

ඇත්ත.....
අදහසට ස්තුතියි....

රවා said...

දසුන් නියමයි.. ආ.. පෙන්නන්න හැමොටම මෙ දෙය

Dasun Wanaguru said...

රවා @
බොහොම ස්තුතියි රවා....
අදහස් මට හුගාක් වටිනවා...

Anju said...

හරිම අර්ථාන්විත පින්තූරයක්...

Dasun Wanaguru said...

Anju @ ස්තුතියි අංජු....

Madhuranga Rathnayake said...

හැබෑටම මේක ඔය අනික් උන්ටත් තේරෙන්නැති හැටියක් මං කියන්නෙ...

ඔවා තේරෙද්දි ඉතින් ගොඩක් අයට පරක්කු වැඩියි... ඇරත් ඉතින් තේරෙනව නම් මේ මිනිස්සු මෙහෙම ඉදීයැ...

Post a Comment