Friday, December 11, 2009

මා සිපගන්නා තුරු...

දයාබර අහස
ඔබේ එකම එක
වැහි බින්දුවක්
පැමින
මා සිපගන්නා තුරු
මම ආදරෙන් බලා ඉන්නවා.....

1 comments:

Anju said...

අදහස අගේට ගැලපෙනවා...

Post a Comment