Sunday, December 6, 2009

සුසුදු සුසිනිදු...

සුසුදු
සුසිනිදු
පිරුණු
පිවිතුරු මේ
සොදුරු මල
බුදු පුදට..

3 comments:

Ravimal said...

ලස්සනයි. හද පිරි සැදැහැව ලස්සනට පෙන්නලා තියනවා.‍

Dasun Wanaguru said...

බොහොම ස්තුතියි......අදහස් මට හුගාක් වටිනවා......

darshana said...

meka godaaak lassanai...

Post a Comment