Tuesday, December 1, 2009

අද වගේ හිනහියන් හෙටත්...

අද වගේ
හිනහියන් හෙටත්
නුඹ පතන
ලෝකයක
තුටු සිතින්...
ජායාරූපය - සංඛපාල රජමහා විහාරය
නිරූපනය - අහිංසක පුන්චි කෙල්ලෙක් මාර ෆොටෝජෙනික්

3 comments:

Anju said...

ලස්සනයි....පිංතූරෙයි කවියයි දෙකම...

Dasun Wanaguru said...

බොහොම ස්තුතියි.

Dasun Wanaguru said...

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා.

Post a Comment