Monday, November 30, 2009

මල් වෙඩි වගේ...

මල් වෙඩි වගේ
සමහරුන්ගේ ජීවිතත්
ලස්සනට
සද්දේ දාගෙන ගොහින්
ඩොං ගාලා පුපුරන..

2 comments:

මනුසත් said...

නියම අදහසක් මචං . .

"මල් වෙඩි වගේ
සමහරුන්ගේ ජීවිතත්
ලස්සනට
සද්දේ දාගෙන ගොහින්
ඩොං ගාලා පුපුරන.. "

Dasun Wanaguru said...

බොහොම ස්තුතියි...
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා.

Post a Comment