Monday, November 23, 2009

සුන්දර අනුරපුර...

අනුරාධපුර වැඩිහිටිකන්ද [වැඩසිටිකන්ද] මගේ කැමරාකාචයට හමුවූ මොහොතක්.මේ ජායාරූපයේ විශේෂත්වයක් තියනවා.මම මේ ජායාරූපය ගත්තේ අනුරාධපුර පළුගස්වැව ප්‍රදේශයේ ''යකාවැටුනුවැව'' නම් වැව මැද්දේ ඉදන්.පහුගිය කාලේ දැඩි නියගයට මුහුනදී වැව සම්පූර්නයෙන්ම හිදිලා තිබුනේ.....

3 comments:

මිනූ said...

මම හිතන්නේ මට මේ රූපය පේන්නේ නෑ අයියෙ

Dasun Wanaguru said...

ප්‍රශ්නයක් නැහැනේ දැන් පේනවා.

ඉන්දික උපශාන්ත said...

මචන්

මන් මෙ අහුවමයි අනුරාධපුරේ වෑඩහිටි කන්දක් ගෑන. පොඩ්ඩක් වෑඩි විස්තර කියනවද තියෙන තෑන ගෑන!

Post a Comment