Tuesday, November 10, 2009

වේදනාවේ තනිවුනු අහස...

හිතට ලොකු වේදනාවක් දැනුනු වෙලාවක මුලු පරිසරයම ඒ වේදනාවත් එක්ක බැදීමක් තියනවා කියල මට හිතෙනවා.ලොකු දුකකින් හිටපු හවස්වරුවක කාමරේ ජනේලෙන් අහසදිහා බැලුවම ඒ අහසෙත් ලොකු වේදනාවක් මම දැක්කා.සමහරවිට ඒ වේදනාවේ අහස මට විතරක්ම වෙන්නැති.

2 comments:

නුවන් said...

අහස දිහා බලන් ඉන්නකොට නම් ගොඩක් දේවල් හිතෙනව... පැය ගානක් උනත් බලන් ඉන්න පුළුවන්... (නිස්කලංක වෙලාවක් ලැබුනොත්)
හොඳ අදහසක් යාළුවා...

Dasun Wanaguru said...

ඇත්ත...
අහස දිහා ඕන තරම් වෙලා බලා ඉන්න පුලුවන්...
ස්තුතියි...

Post a Comment